ආර්ථිකයේ කොඳුනාරටිය බඳු සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායක ක්ෂේත්‍රය ප්‍රවර්ධනය කිරීම මූලික කොට ලංකාපුත්‍ර සංවර්ධන බැංකුව ආරම්භ කර ඇත. අදාල ක්ෂේත්‍ර හඳුනා ගැනීම මෙන්ම නිසි වෙළඳපොළක් කරා ඔවුන් යොමු කිරීමද බැංකුව විසින් සිදු කරනු ලැබේ. බැංකුවේ අරමුණු නිසි ලෙස තේරුම් ගත් දේශයේ දූ පුතුන්ට ශක්තියක් වීමට හැකි උගත් බුද්ධිමත් කාර්යශූර තරුණ තරුණියන් සඳහා ලංකාපුත්‍ර සංවර්ධන බැංකුවේ දොරටුව නිරන්තරයෙන්ම විවෘතව ඇත. අවශ්‍යතාවයට හා කාලයට ගැලපෙන ලෙස වෙනස් වන්නාවූ අපගේ රැකියා අවස්ථා සඳහා අප සොයන්නේ ඔබ විය හැක. අපගේ සේවක කණ්ඩායමට ඔබ ඇතුලත් වීමට කැමැත්ත දක්වන්නේ නම් හා සුදුසුකම් සපුරාලන්නේ නම් අයදුම් කරන්න.
ඔබ සිතුම් පැතුම් අප සිතුම් හා ගැලපෙන්නේ නම් ලංකාපුත්‍ර සංවර්ධන බැංකුව තුලින් ඔබේ රටට සේවය කිරීමේ අවස්ථාව ලබා ගැනීම පිණිස අපගේ වෙබ් අඩවියේ නිරතුරුව සැරිසරන්න
|