දේශාභිමානී ඉතුරුම් ගිණුම
දේශාභිමානී ඉතුරුම් ගිණුම සියළු ශ්‍රී ලාංකේය පුරවැසියන් සඳහාය. මෙම ගිණුම් හිමිකරුවන්ට තමන් ජාතිය ගොඩනැගීමේ උදාර කාර්යයේ කොටස්කරුවන්වීම පිළිබඳව ආඩම්බර වියහැකි වනවා සේම රාජ්‍ය බැංකුවකින් ලැබෙන ඉහළම පොළී අනුපාතයකටද හිමිකම් ලැබේ.
විශේෂිතතා
කා සඳහාද
ආරම්භක තැන්තුව
පොළී අනුපාතය
5%*
*බැංකුවේ අභිමතය පරිදි පොළී අනුපාතය වෙනස් විය හැක.