ලක්මුතු ළමා ඉතුරුම් ගිණුම
අපගේ අනාගත පරපුර සඳහා වඩා හොඳ හෙට දිනක් ගොඩනැගීමේ අරමුණින් නිර්මාණය කරන ලද විශේෂ ළමා ඉතුරුම් ගිණුමකි.
ලක්මුතු ළමා ඉතුරුම් ගිණුම ඔබේ දරුවා සඳහා සුරක්ෂිත අනාගතයක් ගොඩනැගීමටද ‚ ඉතිරි කිරීමටද ඇති ඵලදායී මාවතකි.
කා සඳහාද
“ලක්මුතු” ළමා ඉතුරුම් ගිණුම් අරඹන දුවා දරුවන්ට ලැබෙන සුවිශේෂී ප්‍රතිලාභ
*බැංකුවේ අභිමතය පරිදි පොළී අනුපාතය වෙනස් විය හැක.