Lankaputhra Development Bank
  English Language Tamil Language

Lankaputhra Development Bank

 
  දැක්ම සහ මෙහෙවර
 

අපගේ  දැක්ම

ශ්‍රී ලංකාවේ ආර්ථික හා සමාජ සංවර්ධන ක්‍රියාදාමයේ  දීප්තිමත්ම  නියමුවා  බවට  පත්වීම.

අපගේ   මෙහෙවර

    ප්‍රාදේශීය‚  දේශීය  හා  ජාත්‍යන්තර  තලයන්හි  ව්‍යවසායකයන්  දිරිමත්  කරවමින්  ශ්‍රී  ලංකාවේ  ප්‍රමුඛතම  සංවර්ධන   බැංකුව  බවට  පත් වීම.
    අපගේ  සේවක  මඩුල්ලේ  වෘත්තීය  දක්ෂතා  තව  තවත් ඔප්  නැංවෙන  පරිදි ධනාත්මක  කාර්ය  පරිසරයක්  තුළ  ඔවුන්ට සේවය  කිරීමට  පහසුකම්  සැලසීම.
    ශ්‍රී  ලංකාවේ  ග්‍රාමීය  ආර්ථික  සංවර්ධනයට  ඇප  කැප  වී  සමාජ  විෂමතාවන්  මැඩ  පවත්වමින්  දිළිඳු  බව තුරන්  කිරීමට  අත හිත  දීම.
    ශ්‍රී ලංකාවේ ආයතනයක දක්නට ලැබෙන හොඳම පාරිභෝගික සේවාව අපගේ ගණුදෙණුකරුවන්ට  ලබා දීම.
 
WEBMAIL   WEBMAIL LOGIN
PROMOTIONS Promotions
Next Last
Interest Rates INTEREST RATES
NEWS LETTERS News Letters
Next Last
HOME SITEMAP NEWS