Lankaputhra Development Bank
  English Language Tamil Language

Lankaputhra Development Bank

 
     
 

වෙස්ටර්න්  යූනියන්

 

වෙස්ටර්න්  යූනියන්  මගින්  ඔබට  වේගවත්  ලෙස  විශ්වාසදායී  මුදල්  හුවමාරුවක් පහසුවෙන්  කර ගත  හැකිය.  දැන්  සියළුම  ලංකාපුත්‍ර  සංවර්ධන  බැංකු  ශාඛා  වෙස්ටර්න් යූනියන්  මුදල්  හුවමාරු  සේවාව  සපයයි.  එමගින්  වඩාත්  කඩිනමින්  මුදල්  ගෙන්වා  ගැනීමේ  හැකියාව  ඔබට උදා කර  දී  ඇත.

 

 

මුදල්  ලබා  ගැනීමේ පියවර

 
    ඕනෑම  රටක  පිහිටි  වෙස්ටර්න්  යූනියන්  නියෝජිත ශාඛාවකට  ගොස්  මුදල්  දී  අංක  13 ක්  සහිත  MTCN  රහස්  සංකේත  අංකය  ලබා  ගන්න
 
    එවනු  ලබන මුදල්  ප්‍රමාණය  සහ  රහස්  සංකේත  අංකය  ඔබගේ  ශ්‍රී  ලංකාවේ  සිටින  මුදල්  ලබන්නාට  දැනුම්  දෙන්න
 
    එම  අංකය  ලද  විගස  ළඟම  පිහිටි  ලංකාපුත්‍ර  සංවර්ධන  බැංකු  ශාඛාවක්  වෙත  ගොස්  සරල  අයඳුම්පත  පුරවා  රහස්  සංකේත  අංකය  සහ  ජාතික  හැදුනුම්පත  ඉදිරිපත්  කර  මුදල්  ලබා  ගන්න
 
WEBMAIL   WEBMAIL LOGIN
PROMOTIONS Promotions
Next Last
Interest Rates INTEREST RATES
NEWS LETTERS News Letters
Next Last
HOME SITEMAP NEWS