Lankaputhra Development Bank
  English Language Tamil Language

Lankaputhra Development Bank

 
 

සුරුවිරු  ස්ථාවර  තැන්පතු

 

ලංකාපුත්‍ර සංවර්ධන බැංකුවේ ස්ථාවර තැන්පතු  නිශ්චිත කාල සීමාවක් සඳහා සකසන ලද්දකි. මුදල් වලට ඉහළ පොළී  අනුපාතයක් ලබා ගැනීම  සඳහා මෙය සුරක්ෂිත  ආයෝජන  අවස්ථාවකි.

සුරුවිරු ස්ථාවර තැන්පතු මාස 1, 3, 6 හෝ12 ක කාලයකට විවෘත කළ හැකිය. ඒ සඳහා පොළිය වාර්ෂිකව හෝ මාසිකව ගෙවනු ලබන අතර අවශ්‍ය පරිදි වාර්ෂිකව හෝ මාසිකව  ඔබගේ බැංකු  ගිණුමට යැවිය හැකිය.

විශේෂිතතා

  ඉහළ  පොළී  අනුපාතය
  100%  රාජ්‍ය  සුරක්ෂිතභාවය
  මාසිකව හෝ කල් ඉකුත්වීමෙන් පසුව පොළිය ගෙවීම
  වෙනත් අයෙකු නම්  කිරීමට හැකි වීම
  අවුරුදු 18ටඅඩු බාල වයස්කරුවන් වෙනුවෙන්දෙමාපියන්ට/ භාරකරුවන් ට ගිණුම්  ආරම්භ කළ හැකි වීම
  ණය ලබා ගැනීමේදී  ඇපයක් ලෙස යොදා ගත හැකිය
 
    තැන්පතු  වලින්  90%  දක්වා  ණය  පහසුකම
 

කා  සඳහාද

  ශ්‍රී ලංකා පුරවැසියන් සඳහා  ( වයස අවුරුදු 18 ට වැඩි)
 

ආරම්භක  තැන්පතුව

රුපියල්  10,000/- යි
 

පොළී  අනුපාතය

‍‍‍‍‍‍‍‍ගෙවන ‍‍පොළිය රු. මිලියනයට  අඩු* රු. මිලියනයට  වැඩි*
මාස  1
8%
8%
මාස  3
9.25%
9.25%
මාස  6
9.50%
9.50%
මාස  12 (කල්පිරි‍‍‍‍‍මේ දී)
10%
10%
මාස  12 (මාසිකව)
9.25%
9.25%

*බැංකුවේ  අභිමතය  පරිදි  පොළී  අනුපාතය  වෙනස්  විය  හැක.

 
WEBMAIL   WEBMAIL LOGIN
PROMOTIONS Promotions
Next Last
Interest Rates INTEREST RATES
NEWS LETTERS News Letters
Next Last
 
HOME SITEMAP NEWS